ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය ඓතිහාසික බවත්, එය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශක්තිමත් සබඳතා ඇති කරනු ඇති බවත් භාරතීය ජනපතා පක්ෂය සඳන් කරයි.
එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ යාපනයේ සංචාරය දමිළ ජනතාවට පැහැදිලි පණිවුඩයක් ලබාදුන් බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ජී.වී.එල්. නරසිම්හ රාඹ් සඳහන් කරයි.
එසේම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව හොඳින් ප්‍රතිචාර දැක්වූ බවත්, ඉන්දීය ධිවරයින් නිදහස් කළ බවත් ඔහු පවසයි. කෙසේ වෙතත් ඉන්දු - ශ්‍රී ලංකා ධිවර ගැටලුව දිගුකාලීන මෙන්ම මානුෂීය ගැටලුවක් බවත් ඔහු කියයි.