මෝටර් රථ ලියාපදිචි කිරීමේ ගාස්තු ඉහළට
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ගාස්තු ඉහළ නංවමින් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව නව මෝටර් වාහනයක් ලියපාදිංචි කිරීම, අයිතිය මාරු කිරීම, තාවකාලික අයිතිකරුවෙක් ලෙස ලියාපදිංචි කිරීම, ලියාපදිංචියක් අවලංගු කිරීම, ප්‍රමාද ගාස්තු අයකිරීම ඇතුළු සියලුම ආකාරයේ ලියාපදිංචි කිරීමේ ගාස්තු මේ අනුව වැඩි වී තිබේ.
එම ගැසට් නිවේදනය - http://www.documents.gov.lk/files/egz/2022/11/2306-02_S.pdf
popular news
-
චමින්ද Thursday, 17 November 2022 07:31 AM
2023 අයවැය මගින් මාර්ග නඩත්තු සදහා වසරකට රුපියල් සියයක් ආදායම් බලපත්‍ර ගාස්තුවට අමතරව අයකිරීමට යෝජනා කර තිබුනා එම යෝජනාව අයවැය සදහා ඉදිරිපත් කල නිළධාරින්ට පේන්නෙ නැහැ එයට වඩා ආදායම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා දැන් කාලයේ පවරාගැනීම් නොකර මුල් අයිතිකාරයාගේ නමින් තබාගෙන සිටින වාහන පැවරීම අනිවාර්ය කලොත් කොපමණ ආදායම් ලබන්න පුළුවන්ද උදාහරණයක් ලෙසට ලක්ෂ ගණනක් යතුරු පැදි එහෙම තියෙනවා කියලා පේන්නෙ නැද්ද එ අතරම ලියාපදිංචි නොකර ධාවනය කරන වාහන ලියාපදිංචි කලොත් කොපමණ ආදායම් ලැබිය හැකිද බලන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
