මොරටුව නගරාධිපති අත්අඩංගුවට
සාමකාමීව විරෝධතා පවත්වාගෙන ගිය මයිනාගෝගම හා ගෝඨාගෝගම අරගලකරුවන් වෙත පහරදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබා ගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමෙන් අනතුරුව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
-
එල්. ඩබ්ලිව්. චන්ද්‍රසිරි Thursday, 19 May 2022 05:29 AM
අ සීමිත වරප්‍රසාද සහිත ජනතා නියෝජිතයන් මේ රටට විශාල බරක් බව ප්‍රකාශ කරන අතර ඔවුන් ගෙන් රටට සිදුවන්නේ ඉතාම සුළු මෙහෙයකි. ජනතා සේවයට පත් කරන ඔවුන් අද රටට විශාල බරකි.ඒ වගේම ඔවුන්ගේ ඔලමෝට්ටල තීරණ රටට අගාධයට තල්ලු කලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

