අමිතිරිගල ප්රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී තල්දූව, අද (8දා) සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරෙන් පසු මෝටර් රථය ප්රපාතයකට පෙරළී ඇති අතර, යතුරුපැදිය ද ගිනිගැනීමකට ලක්ව ඇත.
තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කර තිබේ.