මෛත්රීලා ජනපතිට දින 7ක් දෙයි
සතියක් ඇතුළත පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනය කිරීමට පියවර ගත යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එසේ නොකළොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවත් එම වැඩපිළිවෙල ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි එම ලිපියෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් මෙම ලිපිය නිකුත් කර තිබේ.
popular news
-
Kumar Sunday, 03 April 2022 03:06 PM
dina hathak mudhi. thawa paaya hathkuth vinaadi hathakui thappara hathakuth denna. oya kiwwa maithree yanne naha. giyoth mona kremayakin hari aprail sidhdiyata kooduway lugginna wena nisa.
Reply : 0 0
sg Sunday, 03 April 2022 06:01 PM
Take strong action otherwise, you all are will be hated by the people of this country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

