මෛත්‍රීගේ ප්‍රකාශයට එරෙහිව රතන හිමි CID යයි
පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි පැමිණිල්ලක් කිරීම සඳහා අද (23දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.
ඒ පිළිබඳ උන්වහන්සේ පවසා සිටියේ, රෝයල් පාර්ක් සිදුවීමේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා පැමිණි බවයි.
popular news
-
දාස Thursday, 23 June 2022 10:07 AM
දෙන්නම එකතුවෙලා තමයි මාටිය ගැහුවෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

