2025.08.20 වන දිනැතිව “Attn: The Alleged Victim” යනුවෙන් සඳහන් කර ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ශ්‍රී ලංකා පොලිසිය යැයි හැඟෙන ව්‍යාජ ලිපි ශීර්ශයක් සහිත ලිපියක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින බව පොලිසිය පවසයි.
මෙ ලිපිය ශ්‍රී ලංකා පොලිසිය මඟින් ප්‍රචාරය කරන ලද්දක් නොවන බව අවධාරණය කරන අතර, මෙය මහජනතාව නොමග යැවීමේ අරමුණින් ප්‍රචාරය කරන ලද්දක් බව වැඩිදුරටත් දන්වා සිටියි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය