ඔස්ට්‍රියාවට එරෙහිව ලියොනාල් මෙසී ලබාගත් ගෝල ද්විත්වය සමග පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයා බවට ආජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී වාර්තා අතරට ඒක්විය.
ආජන්ටිනා කණ්ඩායම හා ඔස්ට්‍රියා කණ්ඩායම අතර පැවැති තරගයේදී ගෝල 2-0ක ජයක් ආජන්ටිනාව වාර්තා කළ
අතර ඒම ගෝල ද්විත්වමය මෙසී විසින් වාර්තා කරනු ලැබීය. මෙම ගෝල දෙක සමගින් මෙසි ලෝක කුසලානවලදි
රැස් කර ඇති ගෝල සංඛ්‍යාව 18ක් දක්වා වැඩිවිය.
ජර්මානු හිටපු ක්‍රීඩක මිරොස්ලාව් ක්ලෝස් මිට පෙර ගෝල 16ක් රැස්කරමින් පාපන්දු ලෝක කුසලානවල වැඩිම ගෝල ප්‍රමාණයක් රැස් කළ ක්‍රීඩකයාට හිමි වාර්තාව පිහිටුවා තිබුණි.
