මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1815 දක්වා ඉහළට
- 7 06 2020
- 18:39
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 රෝගියෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1815 දක්වා ඉහළ ගොස් ඇත.
එම ආසාධිතයා බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අයෙක් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
