මෙරට කොවිඩ් - 19 අසාදිතයින් ගණන 1884 දක්වා ඉහළට
- 13 06 2020
- 19:55
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයින් ගණන 1884 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ වෛරසය ආසාදිත වු තවත් පුද්ගලයෙකු හදුනා ගැනිමත් සමඟිනි.
මේ වන විට 621 දෙනෙකු රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
