මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1371 දක්වා ඉහළට
- 27 05 2020
- 19:29
- {{hitsCtrl.values.hits}} views
- ..
යාපනයේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික සෙබලුන් 52 දෙනෙකුට අද දිනයේ කොරෝනා වැළදී තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් ගණන 1371ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අනුව කොරෝනා අසාදනය වූ නාවික සෙබලුන් ගණන 689ක් දක්වා ඉහළ ගොස් ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
