කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයටක අවශ්‍ය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජනතාවගෙන් සහාය ඉල්ලා සිටියි.
සැකකරුගේ ඡායාරූප පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඔහු පිළිබඳව තොරතුරු දන්නේ නම්,
සහකාර පොලිස් අධිකාරී මෙහෙයුම් 01 කොළඹ දිසා අපරාධ කොට්ඨාසය - 071-8591807
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය - 0718591735
ස්ථානාධිපති ඒකක 04 කොළඹ අපරාධ කොට්ඨාසය - 0718596506