මෙම වසරේදී වතු කම්කරු වැටුප රු.1750ක් දක්වා වැඩි කරනවා
- 12 10 2025
- 12:28
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙම වසර තුළදී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මලයගම් ප්රජාවේ ප්රතිලාභීන් 2000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්රදානයේ කිරීමේ උත්සවය අද(12දා) බණ්ඩාරවෙලදී පැවති අතර, එහිදී උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
