මෙගා වොට් 2ක සූර්ය බල විදුලි ව්‍යාපෘතියක් ජාතික පද්ධතියට
විදුලංකා සමූහයට අයත් හොරණ සූර්ය බල සමාගම විසින් ක්‍රියාත්මක කරන ලද මෙගාවොට් 2 ක සූර්ව බල ව්‍යාපෘතියක් අද පෙරවරුවේ හොරණදී ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසෛ්කර මහතා පවසයි.
මෙම ව්‍යාපෘතිය 2021 මාර්තු මාසයේදී ලංවිම විසින් මෙගාවොට් 150 ක විදුලි ව්‍යාපෘති ටෙන්ඩර් අනුව ප්රදානය කරන ලද ව්‍යාපෘති 23 කින් යුත් ව්‍යාපෘතිවලින් පළමු ක්‍රියාත්මක ව්‍යාපෘතිය බව අමාත්‍යවරයා පවසයි.



popular news
-
gaspe Friday, 09 June 2023 03:45 PM
mona gon kathawakda ? 2Mw kiyanne geka wahalaka hayi karanda puluwan ekakatane
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

