හලාවත සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ උස මීටර් 2 - 3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබට ප්‍ර දේශවල මුහදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.