ඊයේ දින පස්වරු 02.05 ට මාතර සිට කොළඹ මරදාන බලා ධාවනය වූ මන්දගාමී දුම්රිය කඹුරුගමුව හා වැලිගම දුම්රිය ස්ථාන අතර පිලි පැනීමකට ලක්විය.
දුම්රිය කාර්යමණ්ඩයල නැවත එහි පිලි ගත කිරීම් සිදු කල නමුත් නැවතත් එම දුම්රිය එම ස්ථානයේම පිලි පැනීමට ලක් ඇත.
යලිත් එහි පිලි ගත කිරීම් සිදු කිරීම් මේ වන විටත් සිදුවන අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කොළඹ සිට වැලිගම දක්වා පමණක් සිදු කිරීමට සිදුව ඇත