අධිකරණ අමාත්‍යංශයේ යුක්තියට ප්‍රවේශයක් Access to Justice ) අධිකරණාභිමාන උතුරු පළාත් ජනඅභිමුව ජංගම සේවයට සමගාමීව රුපියල් මිලියන 309ක පිරිවැයක් දරමින් ඉදි කරන ලද මුලතිව් දිසා මහෙස්ත්‍රාත් අධිකරණය නිරීිෂණය කර නිල වශයෙන් විවෘත කිරීම අද (28දා) අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.