මුම්බායි සිට පැමිණි වෙළඳ නාවිකයන් 29කට කොවිඩ්
- 23 06 2020
- 21:23
- {{hitsCtrl.values.hits}} views
- ..
තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 29ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1980 දක්වා ඉහළ ගොස් ඇත.
එම ආසාධිතයින් සියලු දෙනාම මුම්බායි සිට පැමිණි වෙළඳ නාවිකයන් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
