මුදල් කාරක සභාවේ සභාපතිධුරය හර්ෂට ලැබෙයි
නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව අද (07) තීරණය කළේය.ෙ
ස්ථාවර නියෝග 121 අනුව මෙම නම් කිරීම සිදු කොට ඇති අතර (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයේන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම අද පස්වරුවේ පැවැත්වේ.
හර්ෂ ද සිල්වා මහතා නවවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරයේද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය දැරීය.
popular news
-
Demuni Uduwara Wednesday, 07 June 2023 08:54 PM
I vehemently trust you will not go to strengthen Ranil's hands but people !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

