මුජිබර් රහුමාන් මන්ත්රීධුරයෙන් ඉල්ලා අස්වෙයි
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රීධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
popular news
-
Deepal Nirosh Friday, 20 January 2023 11:01 AM
රටට ජනතාවට පෙර තමා ගැන හිතන්න එපායැ, දැන් ඉතින් ඡායා මැතිවරණයකට ඉල්ලා අස්වෙලා අන්තිමට නගරාධිපතිකමත් නැහැ, නාගරික මන්ත්රී ධුරයත් නැහැ, ඇපත් නැහැ, තිබුනු පාර් ලිමේන්තු මන්ත්රී ධුරයත් නැහැ.“තණ්හාය ජායතී සෝකෝ“
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

