ජපානයේ ඊසානදිග වෙරළට ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ 7.4 ක ප්රබල භූ කම්පනයක් සිදු වී ඇති බව වාර්ථා වෙයි.
මේ තත්වය මත ඉවාටේ ප්රාන්තයට සහ හොකයිඩෝ දූපතේ ඇතැම් ප්රදේශ වෙත මීටර් 03 ක් දක්වා උසැති සුනාමි රළ පැමිණිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වෙයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය