මීගමුුවේදී අලියයි පොහොට්ටුවයි අයවැයට පක්ෂ වෙයිෙ
මීගමුව මහා නගර සභාවේ නගරාධිපති දයාන් ලාන්සා මහතා විසින් (පො.ජ.පෙ) 2019 වර්ෂයට ඉදිරිපත් කල අයවැය ලේඛණය අද (14) දින වැඩි ජන්ද 37 සභා සම්මත විය. අයවැයට පක්ෂව ජොදු ජන පෙරමුණ ඡන්ද 25 සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද 15 ලැබිණ. ජනතා විමුක්ති පෙරමුන මන්ත්රි ධුර 03 ඊට විපක්ෂව ඡන්දය භාවිත කළේය.
ශ්රිලනිප පක්ෂ මන්ත්රීවරුන් වන රොයිස් විජිත ප්රනාන්දු සහ ලලිත් ටෙන්සිල් යන මහත්වරුන් ඇතුළු නාගරික මන්ත්රිවරුන් පස්දෙනෙකු මෙම අයවැය ප්රතිපත්ති ප්රකාශය සදහා සහභාගි නොවූහ.
සීදුව විශේෂ ප්රසාද් මුතුකුඩ

popular news
-
Nandana Friday, 14 December 2018 08:50 PM
UNP උන් කුඩු සල්ලි වලට නැමිලා පක්ෂේ නායකයන් මේ ගැන බල්ලන්න ,
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
