මීගමුව අධිකරණය අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහල් තල්දූව මහතා පවසයි.
සිද්ධියෙන් තුවාල ලද පුද්ගලයන් දෙදෙනා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත
ඔවුන් අවුරුදු 40ක් සහ 51ක් වන කටාන දෙමන්හන්දිය ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.