ඉදිරී පැය 36 තුළදී දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ වීද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව සබරගමුව, නැගෙනහිර, උතුර හා උතුරු මැද පළාත්වලත් කලුතර ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මීට අමතරව ඌව පළාතෙත් හම්බන්තොට හා මාතලේ දිස්ත්‍රික්කවලටද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි.