මිරිජ්ජවිල උද්භිද උද්‍යානයට නරඹන්නන් 10750
හම්බන්තොට, මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයට පසුගිය මාස එක හමාරක කාලය තුළ නරඹන්නන් 10,750 දෙනෙකු පැමිණ ඇති බව උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි. එමෙන්ම 2014 වසරේදී මිරිජ්ජවිල වියළි කලාපීය උද්භිද උද්‍යානයෙන් රුපියල් 640,800 ක මුදලක් උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව උපයා ඇත.
2013 වසරේදී ලක්ෂ විස්සකට අධික නරඹන්නන් සංඛ්‍යාවක් (2,076,523) ජාතික උද්භිද උද්‍යානවලට පැමිණ ඇති අතර මින් 293,454 ක් විදේශීය සංචාරකයින්ය. 2013 වසරේ ජාතික උද්භිද උද්‍යානවලට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව කලින් වසරට (2012 වසරට) වඩා 13% ක වර්ධනයක් පෙන්වීම විශේෂ කරුණකි.
	එමෙන්ම ජාතික උද්භිද උද්‍යානවලින් 2013 වසරේ  උපයාගෙ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                