මිනුවන්ගොඩ පොලිස්ථානයේ හත්දෙනෙකු හදිසියේ රෝගාතුරව ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට
මිනුවන්ගොඩ පොලිස්ථානයෙහි සේවයෙහි නියුතු නිලධාරී , නිලධාරිනියන් හත් දෙනෙකුට උණ සහිත රෝග ලක්ෂණ ඇතිවීම හේතුවෙන් අද (23) සවස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැණින.
පොලිස් නිලධාරිනියන් සිවු දෙනෙකු සහ නිලධාරීන් තිදෙනෙකු මෙලෙස ඇතුලත් කළ බවත් සැක සහිත රෝග ලක්ෂණ පැවතීම මත වාට්ටුවලට ඇතුලත් කොට අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය.
තිලකරත්න දිසානායක

popular news
-
Darshana Thursday, 23 April 2020 09:53 PM
මෙහෙම බොරු ප්‍රචාර යවන්නෙපා රෝග ලක්ශන තියෙන්නෙ දෙදෙනෙකුට විතරයි. එකට සෙවය කල අනිත් අය සෙවය කල අයයි අනිත් අය එයාලාට රෝග ලක්ශන නැහැ. වගකිමෙන් හැසිරෙන්න මාධ්‍ය ලෙස.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

