මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 61ක්
- 11 10 2020
- 19:08
- {{hitsCtrl.values.hits}} views
- ..
මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුර සම්බන්ධව තවත් ආසාදිතයන් 61ක් වාර්තා වී තිබේ.
ඉන් 39ක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වෙයි.
අනෙක් 22 දෙනා ඔවුන්ගේ සමීප ආශ්රිතයින් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
