මිනුවන්ගොඩ පෑලියගොඩ හා බන්ධනාගාර පොකුර 42000ට ආසන්නයි
- 5 01 2021
- 21:50
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මිනුවන්ගොඩ, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 41977ක් බවට පත්ව තිබේ.
ඒ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 479ක් හමුවීමත් සමගිනි. පෑලියගොඩ පොකුරට සම්බන්ධව ආසාදිතයන් 255ක් වාර්තාවීමත් සමග අද දිනයේදී මේ දක්වා වාර්තා වන ආසාදිතයන් ගණන 479ක් දක්වා වර්ධනය විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
