මිනුවන්ගොඩ ජුම්මා පල්ලිය පිළිසකර කිරීමට රුපියල් මිලියන 1.5ක්
මිනුවන්ගොඩ ජුම්මා පල්ලියට කලහකාරී පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය හේතුවෙන් එම ස්ථානයේ සිදුව ඇති අලාභ හානි පිළිසකර කර ගැනීම සඳහාබස්නාහිර පළාත් ආණ්ඩුකාරකාර්යාලය රුපියල් මිලියන 1.5ක්ලබාදීතිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් එම පල්ලියේ ප්‍රධාන භාරකරුවන අල්-හජ් එම්. ආර්.එම්. සාවාහීර් වෙතඊට අදාළ චෙක්පත ලබාදුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
රාමසාන් මාසයේදී මුස්ලිම්වරුන්ට දිවා රාත්‍රී කාලය තුළ සාමූහිකව යාඥා සිදු කිරීමට අවශ්‍ය බැවින් පල්ලිය ඉතා ඉක්මින් පිළිසකර කර ගන්නා ලෙස දැනුම් දුන් බවද එම කාර්යාලය සඳහන් කරයි.

popular news
-
Champa Sunday, 19 May 2019 10:54 PM
හැම අවුරුද්දෙම මුස්ලිම් ව්‍යාපාර එකක් දෙකක් ගිනි ගන්නවා. හැම අවුරුද්දෙම මුස්ලිම් පල්ලි වලට නිවස වලට ව්‍යාපාර වලට ගස්සනවා. හේතුව වන්දි ගන්න. මුස්ලිම් ජාතිකයන්ට වන්දි ගෙවන්න බිලියන් ගණන් වියදම් කරනවා. හැරෙන තැපෑලෙන් ගෙවනවා. ගිය සතියේ ගැහැව්ව්ව. මේ සතියේ මිලියන් ගානක් වන්දි. ශාලාව ආයුධ ගබඩාව පිපිරීමෙන් සහ නොයෙකුත් ස්වභාවික් විපත් වලින් අසරණ වෙච්ච සිංහලයන්ට වන්දි ගෙවන්න අවුරුදු ගණන් ගත්ත. අපිටත් දවසක් එනවා. මේ ඔක්කොටම උත්තර දෙන්න. ඉවසන් ඉන්නේ වෙලාව එනකම්.
Reply : 8 110
මුණසිංහ Monday, 20 May 2019 06:52 AM
ක්‍රිස්තියානි පල්ලි වලට සිදුවුන හානියට තමුන් කීයක් දුන්නද? මේකට දවස් 2න් ක්‍රියාත්මක වුනා. ද්‍රෝහිකම කියන්නේ ඔන්න ඕකට.
Reply : 0 80
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

