මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වැසෙයි
- 1 05 2021
- 11:45
- {{hitsCtrl.values.hits}} views
- ..
එළඹෙන මැයි මස 07 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කර සිටියි.
නැවත පාසල් විවෘත වන දිනය පිළිබඳ එදින හෝ පසුව දැනුම්දෙනු ලබන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
