මැදපෙරදිග අර්බුදය නිසා ලංකවේ තේ කර්මාන්තය අනතුරක
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුධ ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවත් මේ හේතුවෙන් තේ කර්මාන්තය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව රත්නපුර දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා හිමියන් පවසයි.
විශේෂයෙන්ම මධ්‍යස්ථ ප්රමිතිතියකින් යුතු නිමි තේ කොළ විශාල ප්‍රමාණයක් ඉරානය ඇතුළු මැදපෙරදිග අරාබි රටවලට අපනයනය කරන බවත් පවතින ගැටුම් හේතුවෙන් මේ දිනවල එම රටවලට ඇති තේ කොළ ඉල්ලුම පහත වැටි ඇති බවත් පැවැති තේ කොළ වෙන්දේසි වලදි නිමි තේ කොළ මිල ග්රයෙන් පහත ස ඇති බවද කර්මාන්ත ශාලා හිමියන් පෙන්වා දෙයි.
පවතින යුද ගැටුම් හේතුවෙන් ඉරානය ඇතුළු මැදපෙරදිග රටවලට ඇති ශ්‍රී ලංකාවේ තේ කොළ ඉල්ලුම පහල ෙයැමත් සමගෙඅමු තේදළු මිලදපහත වැටිමෙි දැඩි අවදානම් තත්ත්වයක් මතු මත් සමග තේ කර්මාන්තයට මරැ පහරක් එල්ල වි තිබෙන බවද කර්මාන්තශාලා හිමියෝ පවසති.
රාස්සගල සමිපත් ප්‍රියනන්දන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
