ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරමින් සිටි ඇන්ජලෝ මැතිව්ස් ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වීමත් සමග තරඟයෙන් ඉවත් වී තිබේ.
ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.