මැතිවරණ හා මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත්කරයි
ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව වෙත හා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සාමාජිකයන් පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
මේ අනුව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනිය මහතා පත්කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සඳහා පෙත් හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් එල්. රත්නායක මහතා පත්කර තිබේ.
popular news
-
Deepal Nirosh Thursday, 29 June 2023 11:23 PM
දැන් ඉතින් මැතිවරණත් අපේ අතේ, මානව හිමිකමුත් අපේ අතේ, අරගලයත් අපේ අතේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

