මැතිවරණ අපේක්ෂක නම් අකාරාදී පිළිවෙළට සැකසේ
- 8 02 2014
- 00:37
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජිත්
මෙවර දකුණ හා බස්නාහිර පළාත්සභා මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ප්රමාණය 3,734ක් බවත්, ඔවුන්ට හිමිවන මනාප අංක මේ වනවිට සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් අකාරාදී පිළිවෙළට සකස් කරමින් පවතින බවත්, මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
අදාළ මනාප අංක ලබන සතියේ දී නිකුත් කිරීමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.