මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුද්‍රණාලයට
- 10 06 2020
- 16:04
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය මුදුණය සඳහා රජයේ මුද්‍රණාලයට යොමුකළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් තිදෙනාගේ ඒකමතික තීරණයක් අනුව මැතිවරණය අගෝස්තු 05 දා පැවැත්වීමට තීරණය කළ බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනයට අත්සන් කර මුද්‍රණාලයට යොමුකළ බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
