මැතිවරණයෙන් පාර්ලිමේන්තු අසුන අහිමිවන මන්ත්‍රීවරුන්
මෙවර මහ මැතිවරණයේදී පසුගිය වර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට මෙන්ම වසර කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් රාශියකට පාර්ලිමේන්තු වරම් අහිමි වී තිබේ.
එසේ මන්ත්‍රීධුර අහිමි වූ මන්ත්‍රීවරුන්
පවිත්‍රා වන්නිආරච්චි
කංචන විජේසේකර
මහින්ද අමරවීර
රංජිත් සියඹලාපිටිය
රමේෂ් පතිරණ
ජානක වක්කුඹුර
ප්‍රේමලාල් ජයසේකර
නිපුණ රණවක
ජොන්ස්ටන් ප්‍රනාන්දු
ශෂීන්ද්‍ර රාජපක්ෂ
මුදිතා ප්‍රියශාන්ති දිසානායක
මනූෂ නානායක්කාර
ශාන්ත බණ්ඩාර
අසංක නවරත්න
අනුර ප්‍රියදර්ශන යාපා
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්
ප්‍රසන්න රණවීර
නිමල් ලන්සා
කෝකිලා හර්ෂනී
චන්න ජයසුමන
සිසිර ජයකොඩි
හරීන් ප්‍රනාන්දු
නිමල් සිරිපාල ද සිල්වා
වඩිවේල් සුරේෂ්
දුමින්ද දිසානායක
එස්.එම් චන්ද්‍රසේන
ඉෂාක් රහුමාන්
වීරසේන ගමගේ
කේ.පී.එස්. කුමාරසිරි
වීරසුමන වීරසිංහ
බුද්ධික පතිරණ
මොහාන් ප්රියදර්ශනද සිල්වා
ඉසුරු දොඩංගොඩ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

