මැතිවරණයක් වෙනුවෙන් තව මාර්ග තිබෙනවා
මැතිවරණයක් දිනා දීම සඳහා තව මාර්ග රාශියක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මහා මාර්ගය හරහා ගමන් කරන මාර්ග කිහිපයක් තිබුණේ අධිකරණ ශාලා හරහායි. අධිකරණය මහ මැතිවරණයක් සඳහා ජනතාව යන ගමනේ අධිකරණ ශාලා හරහා ගමන යුතු නෑ කියලයි අධිකරණය කිව්වේ.
මැතිවරණයක් දිනා දීම සඳහා තව මාර්ග රාශියක් තිබෙනවා. අපි ඒකට නායකත්වය දෙනවා.
අපි හැමදෙනෙකුටම ආරාධනා කරනවා ශක්තිමත්ව ඉදිරියට යමු කියලා.මැතිවරණයක් අවශ්‍ය නෑ කියලා අධිකරණයට ගියපු බොහෝ දෙනෙක් ගැන අපිට තේරුම් ගන්න බෑ. නමුත් එක් පුද්ගලයෙක් ගැන අපිට හිතාගන්න බෑ. මැතිවරණ කොමිෂමේ සාමාජික ආර්. හූලන් මහතා.
මට ප්‍රශ්ණයක් තිබෙනවා. වසර 2ක හමාරක් පළාත් පාලන මැතිවරණය නැතිව අපි අධිකරණයට ගියා. වසරකතුත් මාස තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව විභාග කළා.
මේ කොමසාරිස්තුමා ඒ වෙලාවේ අධිකරණයට යන්න සූදානම් වුණේ නෑ. අදට පළාත් සභා හයක් විසුරුවා තිබෙන්නේ. කොමසාරිස්තුමා අධිකරණයට යන්න තීරණය කළේ නෑ. ප්රජාතන්ත්රවාදයේ සුරක්ෂිත තාව රැකෙන්නේ මැතිවරණ අනුවයි.”

popular news
-
Saththaya Friday, 14 December 2018 02:04 PM
ඔව් ඔය කළා වගේ ත්‍රස්තවාදී ක්රීයා .එතකොට නඩු ටික ගොඩ .
Reply : 0 0
dasun Friday, 14 December 2018 02:12 PM
Please leave the government and do whatever the fight from the opposition. Mahinda can get opposition leader post since SLFP is not a part of the government. Don't try to fool MR and destroy him further.
Reply : 0 0
Dayan Friday, 14 December 2018 03:05 PM
ඔව් 2020 දී.
Reply : 0 0
Nandana Friday, 14 December 2018 09:24 PM
නියමිත වෙලාවට පෙර තියන චන්ද වලට බොගේ බප්පද බෝල සල්ලි වියදම් කරන්නේ ,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
