මැතිවරණයකට තුනෙන් දෙකක බහුතරයක් සඳහා සහාය දෙනවා
පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
“අපි අභියෝග කරනවා එක්සත් ජාතික පක්ෂයට කරුණාකරලා මැතිවරණයකට එකඟ වෙන්න. අපේ අය අත්සන් කරනවා තුනෙන් දෙක ගන්න. මිනිස්සු ඒ අය සමග ඉන්නවානම් ඡන්දයකට එන්න.”
popular news
-
FAH Thursday, 13 December 2018 06:42 PM
කවුද ඔයාද චන්දෙට වියදම් ඔක්කොම කරන්නේ නිකන් බොරු තර්ක නොකර හිටන්
Reply : 120 1
Deepal Nirosh Thursday, 13 December 2018 09:42 PM
දැන් මැතිවරණ ගැන කතා කරල වැඩක් නැහැ. අධිකරණ තීන්දුවට හිස නමමු. මැතිවරණයක් ඕන නම් 95 දෙනා එක මතයක ඉඳගෙන ජවිපෙ පාර්ලිමේන්තුවට ගෙන එන විනාශකාරී ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන්න. මේ වෙලාවෙ එබ පක්ෂයෙන් ඉටුවිය යුතු ජාතික යුතුමක එයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
