මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.බන්ධනාගාරයේ ඊයේ (06දා) රාත්රියේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු රෝහල් ගත් කර තිබුණ අතර එයින් රැඳ වියෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.