මාස 9ක බිළිදෙක් සැකකටයුතු ලෙස මරුට - මව නිවසින් පළා යයි
මාලිම්බඩ පොලිස් වසමේ තෙලිජ්ජවිල, ඇල්ගිරිය ප්‍ර දේශයේ නිවසක් තුළ මාස 9ක් පමණ වයසැති බිලිදෙක් සැකකටයුත් ලෙස මරණයට පත්ව ඇති බවත් බිළිඳාගේ මව නිවසින් පළාගෙස් ඇති බවත් බිළිදාගේ පියා විසින් මාලිම්බඩ පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
මියගිය බිළිධා උපතේදී සිදුවූ ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකිරීමෙන් පසු නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියේදී මෙයේ මියගොස් .ිපේ.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂනය සඳහා අකුරැස්ස රෝහලේ තැන්පත් කර තිබේ. මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මාලිම්බඩ පොලිසිය පරීක්ෂන පවත්වයි.
popular news
-
samson de silva Thursday, 16 June 2022 03:17 AM
Kiri piti nethi nisaa wennathi. Mey aarambhaya pamanayi. Mewani prawurthi idiri kaalayedi wediwanu niyathayi. Yako, Gota denwath iwathweyan, janathaawa maranne nethiwa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

