මාස හයකට පමණ පසුව හැටන් ඉන්ධන හලට භුමි තෙල් ලැබීමත් සමග තමන්ට අවශ්‍ය භුමි තෙල් ලබා ගැනිමට හැටන් හා අවට ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව හිමිව ඇත.
මේ පිළිබදව අදහස් දක්වන ප්‍රදේශයේ කිප දෙනකුම පවසන ලද්දේ මාස හයකට පමන පසුව මෙසේ ඉන්දන හලට භුමි තෙල් ලැබිම සතුටට කරුනක් බවත්ය.
චන්ද්‍ර සෙල්ලහේවා
