පදියතලාව ප්රාදේශිය සභාවේ අයවැය පසුගිය 14 වෙනි දින පරාජයට පත්වු අතර එම අයවැය දෙවෙනි වරට පදියතලාව ප්රා දේශිය සභාවේදි අද 21 පැවැති අතර එය දෙවෙනි වරටත් පරාජය විය. අයවැයට පක්ෂව ජන්ද 07 ලැබුන අතර විපක්ෂව ජන්ද 12 ක් ලැබි තිබේ.
ජාතික ජන බලවේගයේ මන්ත්රිවරු හත්දෙනා අයවැයට පක්ෂව ජන්දය දුන් අතර සමගි ජන බලවේගය, ශ්රිලංකා පොදුජන පෙරමුණ.එක්සත් ජාතික පක්ෂය සර්ව ජන බලය,ශ්රිලංකා නිදහස් පක්ෂයේ මන්ත්රිවරුන් අයවැයට විරුද්ධව ජන්දය භාවිතා කරනු ලැබිය.
ඉකුත් 14 වෙනි දින පැවැති අයවැය ජන්ද විමසීමේදි අයවැයට පක්ෂව ජන්දය දුන් පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්රි මෙවර අයවැයට පක්ෂව ජන්දය දිම විශේෂ සිද්ධියක් විය.
මෙදින ශ්රිලංකා පොදුජන පෙරමුණේ මන්ත්රි දිනේශ් පරාක්රම සභාවට පැමිනි නොසිටි අතර ඔහු නුගේගොඩ රුළියට සහාභාගිවිමට ගොස් තිබිණි.
අම්පාර වසන්ත චන්ද්රපාල