ලසිත් මාලිංග හට පිරිනමා ඇති වේග පන්දු උපදේශක පුහුණුකරු ධුරයේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා.
ඔහුට ලැබුණු මෙම ධූරය 2026 විස්සයි විස්ස ලෝක කුසලානය අවසානය දක්වා දීර්ඝ කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය