මාර්තු මාසයේ මුල් දින 20 තුළ මෙරටට විදෙස් සංචාරකයින් 76,247ක් පැමිණ තිබේ. ඒ අනුව මෙම වසරේ මේ දක්වා පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 286,431ක් දක්වා වර්ධනය වෙයි.
මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම අගය 16 ,588කි.