මාර්තුවේදී පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකියි
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනපතිවරයාට මාර්තු මාසයේදි ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මේ වන විට ආණ්ඩුවට ඇති ජනතා ප්‍රසාදය සියයට 15ක් දක්වා පහළ බැස ඇති බවද ඔහු සඳහන් කළේය.
පළාත් පාලන ආයතන මැතිවරණය නියත වශයෙන්ම මාර්තු මස 9 දා පැවැත්වෙනු ඇතැයිද ඔහු පැවැසීය.
මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වන ආණ්ඩුවට ජනතා විශ්වාසය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයට යාමට සිදුවනු ඇති බවත්ම ඔහු පැවැසීය.
එම මැතිවරණයෙන්ද ආණ්ඩුව පරාජයට පත්වෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසිය.
popular news
-
Samson De Silva Wednesday, 25 January 2023 03:20 AM
Ah! mata thawa deyak kiyanna amathaka wunaa. Yam andamakin mey aanduwama newatha chandaya dinalaa balayata aawoth, mama newatha ema kattiya ekka ekathuwenawaa. Ekata kamak nehe neda? Mun wagey parayo athugaalama damanna janathaawa unandu wiya yuthuyi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

