අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාාගේ නිවස අසළ පැවැති විරෝධතාව වාර්තා කිරිමට ගිය සිරස රූපවාහිනීයේ මාධ්‍ය වේදීන්ට පහරදීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පහරදීමට අණදුන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ද මේ වන විටත් හඳුනාගෙන තිබේ.