කාමරයක ඇතිවූ ගින්නෙන් එකම පවුලේ පුද්ගලයන් සිවු දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ යුවළක් ජීවිතක්ෂයට පත්ව කහතුඩුව මාගම්මන ප්ර දේශයේ නිවසක ඇතිවූ ගින්නෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ. නිවසේ කාමරයක ගින්න ඇතිව තිබේ.
අවුරුදු 41ක් වන සැමියා හා අවුරුදු 38ක් වන බිරිඳ මියගොස් තිබේ. ගින්නෙන් තුවාල ලැබූ අවුරුදු 18ක දියණිය කොළඹ ජාතික රෝහලෙත් අවුරුදු 4ක දැරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබයි.