මහ මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි
- 20 04 2020
- 22:34
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකාවේ මීළඟ මහ මැතිවරණය ජුනි 20 දා පැවැත්වීමට අදාළ අති විශේෂ ගැසට් නිවෙදනය මැතිවරණ කොමිෂම මගින් නිකුත් කර තිබේ. මැතිවරණය එළැඹෙන 25 දා පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය කල් දැමීමට තීරණය කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
