ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා
හිටපු යුද හමුදාපති ජනරාල් (විශ්‍රාමික) මහේෂ් සේනානායක මහතා සමගි ජල බලවේගය හා එක්ව තිබේ. ඒ අනුව ඔහු සමගි රණවිරු බලවේගයේ නායකයා ලෙස පත්කිරිමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ. මහේෂ් සේනානායක මහතා ලංකාවේ 22 වැනි යුද හමුදාපතිවරයා වෙයි.
popular news
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
ලංකාවෙන් සියයට 30ක් නාය යෑමෙ අවධානමක බව ’අද’ කිව්වේ මාස හතකට කලින්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd