හිටපු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු පුද්ගලයන් 17කගේ විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
පසුගිය 09 දා අරලිය ගහ මන්දිරයට රැස්වූ මැරයන් පිරිසක් විසින් මයිනාගෝගමටත්, ගෝඨාගෝගමටටත් එල්ල කළ ප්‍රහාරයට අදාළව කරන විමර්ශනවලට අදාළව මෙම විදෙස් ගමන් තහනම ප්‍රකාශයට පත්කර තිබේ.